රත්නපුර ප්‍රාදේශිය සභාවේ ආදායම් අංශය
ජනතා මුදල් ජනතා සුභසෙත සදහා...
අප සපයන සේවාවන්.............
1. වරිපනම් බදු අය කිරිම
2. තක්සේරු ලේඛනයෙහි නම ඇතුලත් කිරිම
3. ප්‍රචාරක දැන්විම් පුවරු සදහා මුදල් අය කිරිම
4. වෙළද බලපත්‍ර ගාස්තු අය කිරිම් හා වෙළද බලපත්‍ර නිකුත් කිරිම
5. කර්මාන්ත හා ව්‍යාපාර සදහා බදු අය කිරිම
6. විනෝද බදු අය කිරිම
7. රථ වාහන නැවතුම් ගාස්තු අය කිරිම
8. කඩ කාමර බදු දිම
වරිපනම් යනු
පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ජිවත් වන ජනතාවගේ සෞඛ්‍යය හා සනිපාරක්ෂක පහසුව සමාජ සුභ සාධනය සැලසිම වෙනුවෙන් ඒ් බල ප්‍රදේශයේ ඇති ඒක් ඒක් දේපලෙහි වාර්ෂික තක්සේරු වටිනාකම් ඒකතුවෙහි අනුපාතයක් වශයෙන් ඒ් ඒක් ඒක් දේපල මත පනවා අය කරනු ලබන බද්ද වේ.
වරිපනම් බදු අය කරනු ලබන්නේ ,
ප්‍රාදේශිය සභා පනත අනුව වරිපනම් බදු පනවා අය කිරිමට ලබා දි ඇති බලය අනුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල ජිවත්වන ජනතාවට අවශ්‍ය සේවාවන් සැපයිම උදෙසා අරමුදල් සම්පාදනය කර ගැනිමටයි
වරිපනම් ගෙවිමෙන් ජනතාවට ලැබෙන වාසි
1. වාර්ෂික වරිපනම් බදු මුදල ඒ් වර්ෂයේ ජනවාරි මස 31 වන දිනට හෝ ඒදිනට පෙර ගෙවනු ලැබුවහොත් ඒ් බදු මුදලින් 10% ක වට්ටමක්ද
2. කාර්තු වශයෙන් ගෙවන්නේ නම් අදාල කාර්තුවේ පළමු මාසය තුළ ගෙවන විට 5% ක වට්ටමක් ද පිරිනැමේ.
3. අයිතිය/පදිංචිය සනාත කිරිමට සහතික ලබා දිම
4. බැංකු මගින් ණය පහසුකම් ලබා ගැනිමේදි අවශ්‍ය නොපවරා ගැනිමේ සහතික හා අනෙකුත් උදෘතයන් හා ලිකියවිලි නිකුත් කිරිම
වරිපනම් නොගෙවිම නිසා වන අහිතකර බලපෑම්
1. ජනතාවට අවශ්‍ය සේවාවන් සැපයිමට නොහැකි විම
2. වරිපනම් නොගෙවන පදිංචිකරුවන්ගේ චංචල දේපල ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා සභාවට අයවිය යුතු සියලු වරිපනම් බදු මුදල් හා වරෙන්තු ගාස්තු අයකර ගැනිමට සභාවට හැකිය .
3. ඒ් තුලින් නාගරික බල ප්‍රදේශයක් තුල ජිවත්වන අයහපත් බදු නොගෙවන පුද්ගලයෙකු ලෙස අපකීර්තියට පත්විම
තක්සේරු ලේඛනයෙහි නම ඇතුලත් කිරිම
තක්සේරු ලේඛනයේ නම ඇතුලත් කිරිම යනු හම් කිසි දේපලක් මිල දි ගැනිමෙන් පසුව හෝ දේපළක පැවරිමක දි මෙන්ම ඒකි දේපල යම් කිසි පුද්ගලයෙකුට හිමි වුවහොත් හෝ ඒම දේපලෙහි පෙර සදහන් නාමය වෙනස් කිරිම මෙම තක්සේරු ලේඛනයෙහි නම ඇතුලත් කිරිම ලෙස හැදින්වේ.
ව්‍යාපාරයන්ගෙන් අය කරනු ලබන ගාස්තු ( බදු )
ව්‍යාපාරයක් යනු කුමක් ද ?
කිසියම් ලාභයක් ඉපැයිමේ අරමුණින් පවත්වාගෙන යනු ලබන භාණ්ඩ හා සේවා හුවමාරු ක්‍රියාවලියක් ව්‍යාපාර වේ. පළාත් පාලන ආයතනයක් විසින් තම බල සිමාව ඇතුලත පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර පිළිබද සමික්ෂණයකින් පසු ඒම ව්‍යාපාර ප්‍රධාන වශයෙන් කොටස් ත්‍රිත්වයකට බෙදනු ලැබේ.
1. වෙළද බලපත්‍ර ගාස්තුවකට යටත් කරනු ලබන ව්‍යාපාර
2. කර්මාන්ත බද්දකට යටත් කරනු ලබන ව්‍යාපාර
3. ව්‍යාපාර බද්දට යටත්කරනු ලබන ව්‍යාපාර
වෙළද බලපත්‍ර ගාස්තුවකට යටත් කරනු ලබන ව්‍යාපාර
රත්නපුර ප්‍රාදේශිය සභා සිමාවේ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයන් අතුරින් ප්‍රාදේශිය සභා පනත හෝ ඒ් යටතේ පනවා ඇති අතුරු ව්‍යවස්ථාවන්ට අනුකූලව කිසියම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදාල වෙළද බලපත්‍රයක් ලබා ගත යුතු වු විට ඒ් සදහා ලබා ගත යුතු බලපත්‍රය වෙළද බලපත්‍රය නම් වේ.ඒ් සදහා පළාත් පාලන ආයතනයට ගෙවිය යුතු ගාස්තුව වෙළද බලපත්‍ර ගාස්තුව වේ.
වෙළද බලපත්‍රයක් ගත යුත්තේ ඇයි?
1. බල සිමාවන් තුල ව්‍යාපාරයන් පවත්වාගෙන යාම පාලනය කිරිම අධික්ෂණය කිරිම
2. නෛතික අවශ්‍යතාවය සම්පූර්ණ කිරිම සදහා
3. වෙළද ව්‍යාපාරය මහජන සෞඛ්‍යයට හිතකර අයුරින් පවත්වාගෙන යන්නේදැයි තහවුරු කර ගැනිමට වෙළද බලපත්‍රය අදාල වර්ෂයට ලබාගෙන තිබිය යුතුය.
වෙළද බලපත්‍රයක් ලබා ගන්නා ආකාරය
1. කාර්යාලයෙන් ලබා දෙනු ලබන අයදුම්පත නිවැරැදිව සම්පූර්ණ කර භාර දිම
2. ආදායම් පරික්ෂක නිළධාරි හා මහජන සෞඛ්‍ය පරික්ෂක හා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි නිර්දේශය ලබා ගැනිම
3. සභාපති /ලේකම්ගේ අනුමැතිය මත ගාස්තු අය කර වෙළද බලපත්‍රය නිකුත් කිරිම
වෙළද බලපත්‍රයක් නොගත් විට
1. සාපරාධි හෝ නිතිවිරෝධි ව්‍යාපාරකයෙකු නොවිම
2. ගුණාත්මක හා සෞඛ්‍යරක්ෂිත බවින් යුතු සේවාවක් පොදු ජනතාවට සපයනු ලබන බවට පිළිගැනිම ඇති විම
සැලකිය යුතුවේ - සෑම වර්ෂයකදිම ජනවාරි මස වෙළද බලපත්‍රය ලබා ගත යුතුවේ.
කර්මාන්ත බද්ද හා ව්‍යාපාර බද්ද
• ප්‍රාදේශිය සභා ආඥා පනතේ විධිවිධාන පරිදි මහ සභා යෝජනා මගින් ඉදිරි වර්ෂය වෙනුවෙන් වෙළද බලපතු ගාස්තු /කර්මාන්ත බදු /ව්‍යාපාරික බදු පැනවිම කරනු ලැබේ.
• ඒම යෝජනා ඇතුලත් ගැසට් නිවේදන ඉදිරි වර්ෂය වෙනුවෙන් ප්‍රවර්ථන වර්ෂයේදි පල කිරිම කරනු ලැබේ.
•ප්‍රාදේශිය සභා සිමාවේ පවත්වාගෙන යනු ලබන කුමන හෝ සෑම ව්‍යාපාරික ස්ථානයක්ම ඉහත සදහන් වෙළද බලපත්‍ර ගාස්තුවට හෝ කර්මාන්ත බද්දට හෝ ව්‍යාපාරික බද්දට යටත්වේ.
්
කර්මාන්ත බද්ද 2024
කර්මාන්තයේ ස්වභාවය | රු.750 නොඉක්මවන අවස්ථාවකදි | රු750 ඉක්මවන ඒහෙත් රු.1500 නොඉක්මවන අවස්ථාවකදි | රු.1500 ඉක්මන අවස්ථාවක දි |
ඇලුමිනියම් භාණ්ඩ,විදුලි උපකරණ අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වා ගෙන යාම | 500 | 750 | 1000 |
ඇදුම් මැසීමේ,තිරරෙදි මැසීමේ,රෙදිපිළි අලෙවි කිරීමේ | 500 | 750 | 1000 |
වානේ භාණ්ඩ,ගෘහ භාණ්ඩ,ක්‍රීඩා භාණ්ඩ අලෙවි කිරීම | 500 | 750 | 1000 |
වාහන අමතර කොටස්,ටයර් අලෙවි කිරීමේ ස්ථානයක් | 500 | 750 | 1000 |
රබර්, තේ,පොල් ඇතුළු කෘෂි බෝග හෝ සුළු අපනයන ද්‍රව්‍ය මිලදී ගැනිම හා අලෙවි කිරීමේ ස්ථානයක්. | 500 | 750 | 1000 |
ප්ලාස්ටික් භාණ්ඩ,පිගන් භාණ්ඩ,විසිතුරු භාණ්ඩ අලෙවි කිරීමේ ස්ථානයක් | 500 | 750 | 1000 |
වේවැල් භාණ්ඩ,පූජා භාණ්ඩ අලෙවි කිරීමේ ස්ථානයක් | 500 | 750 | 1000 |
ඡායා පිටපත් කිරීම,බයින්ඩින් කිරීමේ ස්ථානයක් සදහා | 500 | 750 | 1000 |
ඔරලෝසු අළුත්වැඩියා කිරීමේ ස්ථානයක් සදහා | 500 | 750 | 1000 |
ඡායාරූපාගාරයක් පවත්වාගෙන යාම | 500 | 750 | 1000 |
පින්තූර රාමුකිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම සදහා | 500 | 750 | 1000 |
ලොතරැයි අලෙවි කිරීමේ සංචාරක රථ,කූඩු සදහා | 500 | 750 | 1000 |
කැසට් පට,සංයුක්ත තැටි විකිණීමේ හෝ පටිගත කිරීමේ ස්ථානයක් සදහා | 500 | 750 | 1000 |
වාහන ෂීට් මැසීම හෝ කුෂන් කිරීමේ ස්ථානයක් සදහා | 500 | 750 | 1000 |
පොත්පත්,ලිපිද්‍රව්‍ය අලෙවිකිරීමේ ස්ථානයක් සදහා | 500 | 750 | 1000 |
පැණි,කිතුල් හකුරු,කිතුල් පිටි විකිණීම | 500 | 750 | 1000 |
විසිතුරු මසුන් අලෙවිකිරීමේ ස්ථානයක් සදහා | 500 | 750 | 1000 |
ඉලෙක්ට්‍රොනික් තරාදි අලෙවි කිරීමේ ස්ථානයක් සදහා | 500 | 750 | 1000 |
සුරතල් සතුන් අලෙවිකරන ස්ථානයක් සදහා | 500 | 750 | 1000 |
පැළ තවාන් ස්ථාන සදහා(මල්,එළවළු,පළතුරු,තේ,රබර්) | 500 | 750 | 1000 |
කොමියුනිකේෂන් පවත්වාගෙන යාම | 500 | 750 | 1000 |
වැලි,සිමෙන්ති,කළුගල් අලෙවි කිරීමේ ස්ථානයක් සදහා | 500 | 750 | 1000 |
මැණික්,ස්වර්ණාභරණ අලෙවි කිරීමේ ස්ථානයක් සදහා | 500 | 750 | 1000 |
ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරීමේ හා ගබඩා කර තබාගැනීමේ ස්ථානයක් සදහා | 500 | 750 | 1000 |
ඉංග්‍රීසි, සිංහල බෙහෙත් අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 500 | 750 | 1000 |
පොල්තෙල් හැර වෙනත් තෙල් වර්ග අලෙවිය | 500 | 750 | 1000 |
කෘතීම දත් බැදීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 500 | 750 | 1000 |
ජ්‍යොතිෂය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම | 500 | 750 | 1000 |
තැඹිලි,කුරුම්බා,බුලත්විට විකිණීම | 500 | 750 | 1000 |
චිත්‍ර,මූර්ති කැටයම් නිර්මාණය කිරීමේ ස්ථානයක් | 500 | 750 | 1000 |
නිෂ්පාදිත රසකැවිලි,කුළුබඩු,බයිට් වර්ග වැනි පැකට් බඩු අලෙවිය | 500 | 750 | 1000 |
ජංගම දුරකථන අලෙවිය | 500 | 750 | 1000 |
අමු රබර් එකතු කිරීමේ,තේ දළු එකතු කිරීමේ ස්ථානයක් සදහා | 500 | 750 | 1000 |
පොල්තෙල් හා පොල් අලෙවිය | 500 | 750 | 1000 |
ව්‍යාපාරික බද්ද පැනවිම
2024 වර්ෂයේදී ව්‍යාපාරික බද්ද | රු. ශත. |
රු.6000.00 නොඉක්මවන අවස්ථාවක | 0 |
රු.6000.00 ඉක්මවන එහෙත් රු.12000.00 නොඉක්මවන අවස්ථාවක | 90.00 |
රු.12000.00 ඉක්මවන එහෙත් රු.18750.00 නොඉක්මවන අවස්ථාවක | 180.00 |
රු.18750.00 ඉක්මවන එහෙත් රු.75000.00 නොඉක්මවන අවස්ථාවක | 300.00 |
රු.75000.00 ඉක්මවන එහෙත් රු.150000.00 නොඉක්මවන අවස්ථාවක | 1200.00 |
රු.150000.00 ඉක්මවන අවස්ථාවක | 3000.00 |
ව්‍යාපාරික බද්දට යටත් වන විෂයන්
1. ආයුර්වේද බෙහෙත් අලෙවිය
2. ඇස්කණ්ණාඩි අලෙවි කිරිම
3. ඉංග්‍රිසි බෙහෙත් අලෙවිය (ෆාමසි )
4. ඉන්දන පිරවුම්හල
5. උකස් බඩු ගන්නා ස්ථාන
6. උත්සව භාණ්ඩ කුලි පදනම මත සැපයිම
7. කුළු බඩු ඒකතු කිරිම හා අලෙවිය
8. කාෂි උපකරණ අලෙවිය
9. කොමිස් නියෝජිතවරුන් /වෙන්දේසිකරුවන්
10. ඛනිජ තෙල් ලිහිසි තෙල් අලෙවිය
11. ගෘහ භාණ්ඩ අලෙවිය
12. ගාහ සේවක සේවිකාවන් සැපයිම
13. ගොඩනැගිලී දුව්‍ය අලෙවිය
14. ග්‍රොසරි පවත්වාගෙන යාම
15. ඡායාරූප ශාලාවක් පවත්වාගෙන යාම
16. තරාදි අලෙවිය
17. තේ පිටි සකස් කිරිම හා අලෙවිය
18. තොග වෙළදාම
19. දන්ත ශල්‍යාගාරයක් පවත්වාගෙන යාම
20. දැව /ලි අලෙවිය
21. දුම් පරික්ෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම
22. දුරකථන අලෙවිය
23. දුරකථන සේවා (කොමියුනිකේෂන් )
24. දේශිය වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම/ආයුර්වේද බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යාම
25. නිමි ඇදුම් අලෙවිය
26. නොතාරිස් /නිතිඥ කාර්යාලයක් පවත්වාගෙන යාම
27. පරිගණක අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යාම
28. පරිගණක/පරිගණක උපාංග අලෙවිය
29. පාවහන් අලෙවිය
30. පුද්ගලික නියෝජිත තැපැල් කාර්යාලය
31. පූජා භාණ්ඩ අලෙවිය
32. බටහිර වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම ( මෙඩිකල් සෙන්ටර් )
33. රටබිම අලෙවිය
34. මල් සහ පැළ වර්ග අලෙවිය
35. මැටි භාණ්ඩ අලෙවිය
36. මිශ්‍ර වෙළදාම
37. මූල්‍ය ආයතන
38. මෝටර් වාහන අමතර කොටස් අලෙවිය
39. මෝටර් සයිකල් අලෙවිය
40. යන්ත්‍ර සූත්‍ර කුලි පදනම මත සැපයිම
41. රක්ෂණ නියෝජිත ආයතනයක් පවත්වාගෙන යාම
42. රථ වාහන අමතර කොටස්
43. රථ වාහන කුලි පදනම මත යෙදවිමේ ස්ථානයක් පවත්වාගෙන යාම
44. රන් භාණ්ඩ ස්වර්ණාභරණ අලෙවිය
45. රා තැබැරුමක් පවත්වාගෙන යාම
46. රියදුරු පුහුණු පාසලක් පවත්වාගෙන යාම
47. රෙදිපිළි වෙළදාම
48. රේස් ඹට්ටු පොළක් පවත්වාගෙන යාම
49. ලිපිද්‍රව්‍ය පාසල් උපකරණ අලෙවිය
50. ලේ/මුත්‍රා පරික්ෂාව/රසායනාගාර සේවාවන් පවත්වාගෙන යාම
51. ලොතරැයි අලෙවිය
52. විදුලි උපකරණ අලෙවිය
53. විඩියෝ පටි/තැටි කුලියට දිම හා අලෙවිය
54. ව්‍යායාම උපකරණ අලෙවිය
55. ශබිද විකාශන යන්ත්‍ර කුලි පදනම මත සැපයිම
56. ශරිර සුවතා මධ්‍යස්ථාන
57. සාත්තු සේවා කටයුතු