රත්නපුර ප්‍රාදේශීය සභාවේ මහජන පුස්තකාල

ගල්ලෑල්ල මහජන පුස්තකාලය

දැක්ම
නැණ නුවණින් පිරි යහපත් සමාජයක් උදෙසා...

මෙහෙවර
සභා බල ප්‍රදේශය තුළ සිටින සියලු වයස් සීමා වලින් යුතු ජනතාවට විවේක කාලය ඵලදායීව ගත කිරීමට ඉඩ හසර වෙන්කර දීම සඳහා කිසිදු භේදයකින් තොරව කාර්යක්ෂමව ප්‍රාණ තොරතුරු කාලීනව සැපයීම සඳහාත් පොදු සමාජයේ අධ්‍යාපනික හා සංස්කෘතික වර්ධනයට දැනුම ලබාදීම තුළින් බුද්ධිමත් පුරවැසියන් රටට දායාද කිරීම අපගේ මෙහෙවරයි!

අපගේ අංශයන් :
• බැහැරදෙන අංශය
• විමර්ශන අංශය
• ළමා අංශය
• පුවත්පත් කියවීම් අංශය
• වාර සගරා අංශය
• පොත් බැඳුම්කරන අංශය

අපගේ සේවාවන් :
• දිනපතා පුවත්පත් සේවය
• පොත් බැහැරදීම
• ජංගම පුස්තකාල සේවා පැවැත්වීම
• පාඨක සමාජ ක්‍රියාත්මක වීම
• උපදේශක කමිටු රැස් කිරීම
• විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
• පොත් බැහැර දීමේ සේවය
• විමර්ශන සේවය
• වාර සඟරා සේවය

සාමාජිකත්වය ලබා ගැනීම සහ ‌පොත් බැහැර ගෙන යාම සඳහා පොත් ලබා ගැනීමේ ක්‍රමවේදය (වැඩිහිටි / ළමා අංශ)
• සාමාජික අයදුම්පතක් ලබා ගැනීම.
• සාමාජික මුදල් ගෙවීම.
• සාමාජික කාඩ් පත ලබා ගැනීම.
• කාඩ්පත සඳහා පොත් දෙකක් බැහැරගෙන යාමට හැකිය.
• වසරකට වරක් සාමාජිකත්වය අළුත් කිරිම

මහජන පුස්තකාලය මගින් ක්‍රියාත්මක විශේෂ වැඩසටහන්
1. අධ්‍යාපනික සම්මන්ත්‍රණ / දේශන පැවැත්විම
2. ජංගම පුස්තකාල වැඩසටහන් පැවැත්විම
3. ජාතික කියවිම් මාසය සැමරිම සඳහා විශේෂ වැඩසටහන් පැවැත්විම
4. පොත් කියවිම් කඳවුරු පැවැත්විම

පුස්තකාල ගාස්තු :

 විස්තරය  ගාස්තුව
 පුස්තකාල සමාජික අයදුම්පත් ගාස්තු  රු.10.00
 පුස්තකාල සාමාජික ගාස්තු පාසල් සිසුන්ට රු.75.00
වැඩිහිටියන්ට රු.140.00
 වසරක් සදහා සාමාජිකත්වය අලුත් කිරීමේ ගාස්තු  පාසල් සිසුන්ට රු. 15.00
වැඩිහිටියන්ට රු. 30.00
 පුස්තකාල පොත් ප්‍රමාද ගාස්තු (දිනකට ඒක පොතක් සදහා)   පාසල් සිසුන් රු. 1.00
වැඩිහිටියන්ට රු.2.00

 

පොතක් නැතිවීම හෝ පොතකට අලාභහානි කිරීම
පොතක් නැති වූ විට අදාළ පොත ම සාමාජිකයා විසින් පුස්තකාලය වෙත ලබා දීම හෝ එම පොතේ වටිනාකම සමග දෙපාර්තුමේන්තු ගාස්තු වශයෙන් 25%ක මුදලක් පුස්තකාලය වෙත ගෙවිය යුතුය.

ඉතිහාසය  : 1968-07-03 දින ආරම්භ කරන ලදී.

පිහිටීම : රත්නපුර ප්‍රාදේශීය සභාවේ ගල්ලෑල්ල උප කාර්යාලයේ යාබද ගොඩනැගිල්ලේ පිහිටා ඇත.

විවෘතව තබන වේලාවන් :
සතියේ දිනවල පෙ.ව.08.30 සිට ප.ව. 4.30 දක්වා විවෘත වේ. සති අන්තයේද විවෘතව පවතී. (රජයේ නිවාඩු දින වල වසා ඇත)

වර්තමාන තත්ත්වය :
2023 වර්ෂය වන විට 870 ක් පමණ සාමාජික පිරිසක් ද , පොත් 5385 සංඛ්‍යාවක් ද පුස්තකාලය සතුව තිබේ. දිනපතා පුස්තකාලයට පැමිණෙන පාඨක පිරිසද 50 පමණ වේ.

 

ගිලීමලේ මහජන පුස්තකාලය

දැක්ම
නැණ නුවණින් පිරි යහපත් සමාජයක් උදෙසා...

මෙහෙවර
සභා බල ප්‍රදේශය තුළ සිටින සියලු වයස් සීමා වලින් යුතු ජනතාවට විවේක කාලය ඵලදායීව ගත කිරීමට ඉඩ හසර වෙන්කර දීම සඳහා කිසිදු භේදයකින් තොරව කාර්යක්ෂමව ප්‍රාණ තොරතුරු කාලීනව සැපයීම සඳහාත් පොදු සමාජයේ අධ්‍යාපනික හා සංස්කෘතික වර්ධනයට දැනුම ලබාදීම තුළින් බුද්ධිමත් පුරවැසියන් රටට දායාද කිරීම අපගේ මෙහෙවරයි!

අපගේ අංශයන් :
• බැහැරදෙන අංශය
• විමර්ශන අංශය
• ළමා අංශය
• පුවත්පත් කියවීම් අංශය
• වාර සගරා අංශය
• පොත් බැඳුම්කරන අංශය

අපගේ සේවාවන් :
• දිනපතා පුවත්පත් සේවය
• පොත් බැහැරදීම
• ජංගම පුස්තකාල සේවා පැවැත්වීම
• පාඨක සමාජ ක්‍රියාත්මක වීම
• උපදේශක කමිටු රැස් කිරීම
• විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
• පොත් බැහැර දීමේ සේවය
• විමර්ශන සේවය
• වාර සඟරා සේවය

සාමාජිකත්වය ලබා ගැනීම සහ ‌පොත් බැහැර ගෙන යාම සඳහා පොත් ලබා ගැනීමේ ක්‍රමවේදය (වැඩිහිටි / ළමා අංශ)
• සාමාජික අයදුම්පතක් ලබා ගැනීම.
• සාමාජික මුදල් ගෙවීම.
• සාමාජික කාඩ් පත ලබා ගැනීම.
• කාඩ්පත සඳහා පොත් දෙකක් බැහැරගෙන යාමට හැකිය.
• වසරකට වරක් සාමාජිකත්වය අළුත් කිරිම

මහජන පුස්තකාලය මගින් ක්‍රියාත්මක විශේෂ වැඩසටහන්
1. අධ්‍යාපනික සම්මන්ත්‍රණ / දේශන පැවැත්විම
2. ජංගම පුස්තකාල වැඩසටහන් පැවැත්විම
3. ජාතික කියවිම් මාසය සැමරිම සඳහා විශේෂ වැඩසටහන් පැවැත්විම
4. පොත් කියවිම් කඳවුරු පැවැත්විම

 පුස්තකාල ගාස්තු :

 විස්තරය  ගාස්තුව
 පුස්තකාල සමාජික අයදුම්පත් ගාස්තු   රු.10.00
 පුස්තකාල සාමාජික ගාස්තු පාසල් සිසුන්ට රු.75.00
වැඩිහිටියන්ට රු.140.00
 වසරක් සදහා සාමාජිකත්වය අලුත් කිරීමේ ගාස්තු   පාසල් සිසුන්ට රු. 15.00
වැඩිහිටියන්ට රු. 30.00
 පුස්තකාල පොත් ප්‍රමාද ගාස්තු (දිනකට ඒක පොතක් සදහා)   පාසල් සිසුන් රු. 1.00
වැඩිහිටියන්ට රු.2.00

 

පොතක් නැතිවීම හෝ පොතකට අලාභහානි කිරීම
පොතක් නැති වූ විට අදාළ පොත ම සාමාජිකයා විසින් පුස්තකාලය වෙත ලබා දීම හෝ එම පොතේ වටිනාකම සමග දෙපාර්තුමේන්තු ගාස්තු වශයෙන් 25%ක මුදලක් පුස්තකාලය වෙත ගෙවිය යුතුය.

ඉතිහාසය: 1981.06.04 දින ආරම්භ කරන ලදී.


පිහිටීම:
රත්නපුර ප්‍රාදේශීය සභාවේ ගිලීමලේ උප කාර්යාලයේ යාබද ගොඩනැගිල්ලේ පිහිටා ඇත.

විවෘතව තබන වේලාවන්:
සතියේ දිනවල උදෑසන 8.30 සිට ප.ව. 4.30 දක්වා විවෘත වේ. සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල වසා ඇත.

වර්තමාන තත්වය:
වර්තමානයේ සාමාජිකයින් 1098 කින් සමන්විත වන අතර , පොත් 8046 කට ආසන්න සංඛ්‍යාවක් පවතී. දිනපතා පුස්තකාලයට පැමිණෙන පාඨක පිරිසද 40 පමණ වේ.